2024 වසරේ පළමු පාසල් වාරය 2024 පෙබරවාරි මස 19 වෙනි දින ආරම්භ විය.
මෙම වසරේ පළමු පාසල් වාරය අදියර තුනත් යටතේ ක්‍රියාත්මක වේ.
පළමු අදියර
2024.02.19 දින සිට 2024.04.10 දක්වා
(2024.04.11දින සිට 2024.04.23 දින දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ)
දෙවන අදියර
2024.04.24දින සිට 2024.05.03 දක්වා
(2024.05.03දින සිට 2024.05.19 දින දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ)
තෙවන අදියර
2024.05.20දින සිට 2024.05.31 දක්වා






