විදුහල්පති පණිවිඩය
S.M.N.බණ්ඩාර මයා
මප/නා/මොන්ටිගොපල්ලව මහා විද්‍යාලය හෙවත් අඹන මහා විද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිතුත් කරනු ලබන්නේ ඉමහත් අභිමානයෙනි.වසර 63 ක් වූ අප විදුහල් මාතාව මේ වන විට රටට දායාද කළ විශිෂ්ටයින් 3000 කට අධික වේ.විදුහල් මාතාව සෙවනේ අතුරැ හැදෑරූ මා අද වන විට විදුහල් මාතාව රැක බලා ගන්නා ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මවකට තම දරුවකු දක්වනඅසීමිත සෙනෙහසක් දක්වන පරිද්දෙනි. විශේෂයෙන් පාසල් පෝෂක ප්‍රදේශය වැඩි කර ගනිමින් සිසු දරුවන්ගේ සංඛ්‍යාව වසරින් වසර ක්‍රමයෙන් වර්ධණය වීමෙන් පෙනී යන්නේපපාසලට ඇති ජනප්‍රියතාවයක්‍රමයෙන් වැඩි වන බවයි.
ජාතික අධ්‍යාපන අරමුණු පෙරදැරි කරගෙන පූර්ණ විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට වත්මන් ඇදුරු මඩුල්ලේ දරන්නාවූ කැපවීව ඉහළින්ම පැසසුමට ලක්කල යුත්තකි. පාසල් කාලය පැය හයකට සීමා නොකර මොවුන්ගේ සේවාව පිළිබද විදුහල් මාතාව පසු වන්නේ අසීමිත සෙනෙහසකි. මෙවන් පසුබිමකට උරැමකම් කියන අඹන විදුහල් මාතාවට ගුණ ණැන සුව සපිරි විශිෂටයින් බිහි කිරීමටදිනෙන් දින ශක්තිය ධ්‍යෛර්ය ලැබේවායි එකසිතින් පතමි.
S.M.N.බණ්ඩාර මයා
විදුහල්පති
මප/නා/මොන්ටිගොපල්ලව ම.වි..






