නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024 අප්‍රේල් 08 වනදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

20231116_083827.png
img-20231121-wa0021.jpg

සැරද සරා සද සිරිලක්අඹරේ

අඹන මහා විදුහල් මෑණි....

ඔබගේ සෙවනේ සිසිල ලබන අප

ජයතු ජයතු විදුහල් මෑණී....//

 

ගංගං දිය ඇලි පහස ලබා ඔබ

වෙල් එලියේ අසිරිය විදිමින්

දිරිය විරිය දෙනු මැන සිසු කැළ වෙත

හද පිරි සෙනෙහෙ සිතින් .....//

 

කලා ගණිත  විදු සාහිත මුසුකොට

පෙරා නුවණ ගුණ දී අප සිප්සත

අපේ ලොවට නිති සලසන සුබසෙත

ඔබේ නමට  පුද දෙමු බැති කුසුමන්...//

සැරද සරා සද.......//

 

                                පද රචනය 

                  තලා කොළ වැවේ සාරානන්ද හිමි