නිර්මාතෘවරු

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024 අප්‍රේල් 08 වනදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

20231116_083827.png
img-20231121-wa0021.jpg

 

1954 වසරේ අඹන මහා විද්‍යාලය ආරම්භ කර ඇති අතර එය තාවකාලික පොල් අතු මඩුවකට සීමාවිය. එම තත්වයෙන් ආරම්භ කිරීමට ප්‍රදේශවාසීන් වූ ඊ.එම්.කීරාල මහතා හා ඒ.එම්.පේදිරිස් අප්පුහාමි මහතාගේ මූලිකත්වයෙන් පාසලේ කටයුතු ක්‍රියාත්මක විය.