|
1956 - 1960 |
ටී.ඩබ්.ඩී.විජේරත්න මයා |
|
පාසලේ ආරම්භක විදුහල්පතිතුමා වන මෙතුමා 1956.05.01 දින සිට 1960.01.22 දින දක්වා කාලය තුල සේවය කර ඇත. පාසලේ ආරම්භක ගොඩනැගිල්ල වූ පොල්අතු මඩුව වෙනුවට ස්ථීර ගොඩනැගිල්ලක් ඉදි කිරීමට මෙතුමා කටයුතු කරන ලදී. |
|
1960 -1965 |
ඩබ්.ගුණවර්ධන මයා |
|
1960.01.22 සිට 1965.06.25 දක්වා අවුරුදු 5 ක පමණ කාලයක් සේවය කළ මෙතුමා පාසලේ දියුණුවට විශාල දායකත්වයක් ලබා දී ඇත. |
|
1965 -1968 |
ඩබ්ඒ.ඩී.එස්.ජයතිස්ස මයා |
|
1965.07.14 සිට 1968.01.06 දක්වා අවුරුදු 3 ක පමණ කාලයක් සේවය කළ මෙතුමා පාසලේ දියුණුවට විශාල දායකත්වයක් ලබා දී ඇත. |
|
1968 -1977 |
එම්.ඩී.බී.රත්නායක මයා |
|
අවුරුදු නවයක පමණ කාලයක් පාසලේ සේවය කළ මෙතුමාගේ කාලය තුල පාසල මහා විද්‍යාලයක් බවට උසස් කෙරිනි. |
|
1977 -1991 |
පී.ජී.පුංචිබණ්ඩා මයා |
|
1977.10.12 සිට 1991.02.01 දින දක්වා අවුරුදු 14 ක පමණ දීර්ඝ කාලයක් සේවය කළ මෙතුමා පාසල භෞතික සම්පත් වලින් පෝෂණය කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇත. |
|
1991 - 2000 |
පී.එම්.රණසිංහ මයා |
|
1991.02.01 සිට 2000.02.15 දක්වා අවුරුදු 9 ක පමණ කාලයක් සේවය කළ මෙතුමා පාසලේ දියුණුවට විශාල දායකත්වයක් ලබා දී ඇත. |
|
2000 -2015 |
ඒ.කේ.එම්.ඩබ්.පුංචිබණ්ඩා මයා |
|
මෙතුමා 2000.02.15 දින සිට 2015.05.03 දක්වා අවුරුදු 15 ක කාලයක් සේවය කර ඇත. පාසලේ දියුණුව වෙනුවෙන් එතුමා තම දායකත්වය ලබා දී ඇත. |






