නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024 අප්‍රේල් 08 වනදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

20231116_083827.png
img-20231121-wa0021.jpg
පාසල ආරම්භ වූ දිනය 1956 මැයි 1
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
පාසල් වර්ගය 1C
පාසල් අංකය 0508002
සංගණන අංකය 04094
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය හෙක් 1.92
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මාතලේ
කලාපය නාඋල
කොට්ඨාසය නාඋල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාඋල
ග්‍රාම සේවක වසම මොරගහමඩ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය E 383C
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 277
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 25
පාසලේ වර්ණය කොළ,කහ