නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024 අප්‍රේල් 08 වනදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

20231116_083827.png
img-20231121-wa0021.jpg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද කොළ සහ කහ වර්ණයයි. පාසල්ලාංඡනය, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණය ලෙස මෙම වර්ණ භාවිතා කරයි.