අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල කලාපයේ අඹන ග්‍රාමයේ අඹන් ගගෙන් හා මනරම් වෙල් යායකින් අලංකාර වූ පරිසරයක පිහිටි මප/නා /මොන්ටිගොපල්ලව මහා විද්‍යාලය කලාපයේ මහා විද්‍යාල අතර ප්‍රසිද්ධ මහා විද්‍යාලයකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. පාසල් දරුවන්ගේ විෂයානුකූල අධ්‍යාපන කටයුතු සමග විෂය සමගාමී ක්‍රියාකාකම් පිළිබදවද විශේෂ අවධානය යොමු කරමින් සිසුන්ව යහපත් පුරවැසියන් ලෙසින් හෙට ලොවට දායාද කිරීමට කටයුතු කරන්නාවූ විදුමාතාවකි.







