2023 කෘෂි තරගයෙන් ඉදිරියට නාවුල කලාපය නියෝජනය කිරීමට අඹන මහා විද්‍යාලය සුදුසුකම් ලබයි.
2023 කෘෂි ව්‍යවසායකත්ව තරගය සදහා මෙම වසරේ අප විද්‍යාලය ඉදිරිපත් වූ අතර එහදී අවස්ථා තුනක් යටතේ අධීක්ෂණයට ලක්විය. ඒ සියලු අවස්ථාවන් යටතේ සුදුසුකම් ලැබූ අතර හතරවන වටය සදහා සුදුසුකම් ලබා ඇත.කෘෂි උපදේශකතුමාගේ උපදෙස් පරිදි ව්‍යාපෘතියට අදාල කටයුතු සැලසුම් කරනු ලැබේ.






