නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024 අප්‍රේල් 08 වනදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

20231116_083827.png
img-20231121-wa0021.jpg
2022 උසස් පෙළ  ප්‍රතිඵල

2022 උසස් පෙළ ප්‍රතිඵල

මෙවරත් අපොස උසස් පෙළින්  මොන්ටිගොපල්ලව සිසුවියක් විශිෂ්ට ලෙස සමත් වේ

2022 අ:පො:ස: උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් අප පාසලට ලැබී ඇත.කලා විෂය ධාරාව යටතේ ඉදිරිපත් වූ සිසුන් ගණන හත් දෙනෙකි. මොවුන් අතරින් ඊ්.ජී.එස්.කේ හේරත් සිසුවිය දිස්ත්‍රික් කුසලතාව 54 ලබා ගනිමින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගෙන ඇත. 

Latest News

පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරග බොහොමයක් අවසන් කරයි

2024 පාසල් ක්‍රීඩා උත්සවය 2024.02.20වන සිකුරාදා දින සිට ආරම්භ විය.කණ්ඩායම් තරග හා ජවන පිටිය තරග මේ වන විට අවසන් වී ඇත. මේ වන විට නිවාස අතර ලකුණු සටහන පහත පරිදි වේ.

 

ගැමුණූ -351

විජය -308

පැරකුම් -307

අවසාන දින උත්සවය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

2024 පළමු වාරය ආරම්භ වේ.

2024 වසරේ පළමු පාසල් වාරය 2024 පෙබරවාරි මස 19 වෙනි දින ආරම්භ විය.

කෘෂි ව්‍යවසායකත්ව තරගයෙන් හතරනව වටයට සුදුසුකම් ලබයි.

2023 කෘෂි තරගයෙන් ඉදිරියට නාවුල කලාපය නියෝජනය කිරීමට අඹන මහා විද්‍යාලය සුදුසුකම් ලබයි.

2022 උසස් පෙළ ප්‍රතිඵල

මෙවරත් අපොස උසස් පෙළින්  මොන්ටිගොපල්ලව සිසුවියක් විශිෂ්ට ලෙස සමත් වේ