නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024 අප්‍රේල් 08 වනදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

20231116_083827.png
img-20231121-wa0021.jpg
පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ

පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් හතර දෙනෙක් සමත් වෙයි.

2023 වසරේ පැවැති ශීෂ්‍යත්ව විභාගයෙන් අප පාසලේ සිසු සිසුවියන් සතර දෙනෙක් සමත් වී ඇත.මෙය අවුරුදු තුනකට පසුව පාසල ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. එහිදී එස්.එස්.එන්.වනිගරත්න සිසුවිය 165ක් එච්.ඒ.ඕ.එස්.වීරසිංහ 163 ක්  හා ඩබ්.එම්.ජී.එල්.එච්.විජේකෝන් 159 ක්ද ඩී.ජී.ඕ.එන්.කුලතුංග 157 ලබා සමත් වී ඇත. ප්‍රාථමික අංශයේ කේ.ජී.එන්.ආර්.කේ. මැණිකේ ගුරුතුමිය ඇතුලු ප්‍රාථමික අංශයේ ගුරුභවතුන්ගේ කැපවීම මත ලද ජයග්‍රහණයකි.