සමස්ත ලංකා සංගීත තරග (චිත්‍රපට ගීත) තෙවන ස්ථානය
2023 වර්ෂයේ සමස්ත ලංකා සංගීත තරග 2023 නොවැම්බර් මස 11 වන දින පැවැත්විණි. එහිදී අප පාසලේ සංගීත අංහයේ සිසු සිසුවියන් චිත්‍රපට ගීත අංශයෙන් තෙවන ස්ථානය දිනා ගන්නා ලදී. මෙම ජයග්‍රහණය අප පාසල පමණක් නොව නාවුල කලාපය අවුරුදු 20 කට පසුව ලැබු ජයග්‍රණයක් වීම නිසාද ඉතාමත් වැදගත් වේ.
මෙම වර්ෂයේ පැවැති කලාප තරග වලින් හා මධ්‍යම පළාත් තරග වලින් ප්‍රථම ස්ථානය ලබාගත් අඹන මහා විද්‍යාල සංගීත කණ්ඩායම එම්.ජී.ඩී.එන්.ප්‍රේමරත්න සංගීත භාර ගුරුතුමියගේ මගපෙන්වීම යටතේ මෙම ජයග්‍රහණය ලබා ගන්නා ලදී.






